BuddhismVision

බවය උද්ධ කරන මාර්ගයේ ගමන් කරන්න

  • Home
  • About
  • බුදුදහම හා විද්‍යාව
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #1
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #2
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #3
  • දහම් Articles
  • සැමට සෙත් පිරිත්
    • අභිසම්භිධාන පිරිත
    • ජය පිරිත
  • අමතන්න
    • BV සිතියම
  • ► SUBSCRIBE
Home » සාමාන්‍ය » සර්වඥතා සම්බුද්ධ ඤාණ වන්දනා

සර්වඥතා සම්බුද්ධ ඤාණ වන්දනා

සැප්තැම්බර් 23, 2019 Genji Leave a Comment

Share
Tweet
Pin
Share
Share
Share

සොළොස මහා ඤාණ වන්දනා

1 . සො භගවා ඉතිපි පටිලාභ පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ, පටිලාභ පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ වත සො භගවා, තං භගවන්තං පටිලාභ පඤ්ඤාය ඤාණේන සමන්නාගතං සරණං ගච්ජාමි. තං භගවන්තං පටිලාභ පඤ්ඤාය ඤාණේන සමන්නාගතං සිරසා නමාමි.

2 .සො භගවා ඉතිපි වුද්ධි පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ, වුද්ධි පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ වත සො භගවා, තං භගවන්තං වුද්ධි පඤ්ඤාය ඤාණේන සමන්නාගතං සරණං ගච්ජාමි. තං භගවන්තං වුද්ධි පඤ්ඤාය ඤාණේන සමන්නාගතං සිරසා නමාමි.

3 . සො භගවා ඉතිපි වෙපුල්ල පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ, වෙපුල්ල පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ වත සො භගවා, තං භගවන්තං වෙපුල්ල පඤ්ඤාය ඤාණේන සමන්නාගතං සරණං ගච්ජාමි. තං භගවන්තං වෙපුල්ල පඤ්ඤාය ඤාණේන සමන්නාගතං සිරසා නමාමි.

4 . සො භගවා ඉතිපි මහා පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ, මහා පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ වත සො භගවා, තං භගවන්තං මහා පඤ්ඤාය ඤාණේන සමන්නාගතං සරණං ගච්ජාමි. තං භගවන්තං මහා පඤ්ඤාය ඤාණේන සමන්නාගතං සිරසා නමාමි.

5 . සො භගවා ඉතිපි පුථු පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ, පුථු පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ වත සො භගවා, තං භගවන්තං පුථු පඤ්ඤාය ඤාණේන සමන්නාගතං සරණං ගච්ජාමි. තං භගවන්තං පුථු පඤ්ඤාය ඤාණේන සමන්නාගතං සිරසා නමාමි.

6 . සො භගවා ඉතිපි විපුල පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ, විපුල පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ වත සො භගවා, තං භගවන්තං විපුල පඤ්ඤාය ඤාණේන සමන්නාගතං සරණං ගච්ජාමි. තං භගවන්තං විපුල පඤ්ඤාය ඤාණේන සමන්නාගතං සිරසා නමාමි.

7 . සො භගවා ඉතිපි ගම්භීර පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ, ගම්භීර පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ වත සො භගවා, තං භගවන්තං ගම්භීර පඤ්ඤාය ඤාණේන සමන්නාගතං සරණං ගච්ජාමි. තං භගවන්තං ගම්භීර පඤ්ඤාය ඤාණේන සමන්නාගතං සිරසා නමාමි.

8 . සො භගවා ඉතිපි අසාමන්ත පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ, අසාමන්ත පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ වත සො භගවා, තං භගවන්තං අසාමන්ත පඤ්ඤාය ඤාණේන සමන්නාගතං සරණං ගච්ජාමි. තං භගවන්තං අසාමන්ත පඤ්ඤාය ඤාණේන සමන්නාගතං සිරසා නමාමි.

9 . සො භගවා ඉතිපි භූරි පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ, භූරි පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ වත සො භගවා, තං භගවන්තං භූරි පඤ්ඤාය ඤාණේන සමන්නාගතං සරණං ගච්ජාමි. තං භගවන්තං භූරි පඤ්ඤාය ඤාණේන සමන්නාගතං සිරසා නමාමි.

10 . සො භගවා ඉතිපි බහුල පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ, බහුල පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ වත සො භගවා, තං භගවන්තං බහුල පඤ්ඤාය ඤාණේන සමන්නාගතං සරණං ගච්ජාමි. තං භගවන්තං බහුල පඤ්ඤාය ඤාණේන සමන්නාගතං සිරසා නමාමි.

11 . සො භගවා ඉතිපි සීඝ පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ, සීඝ පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ වත සො භගවා, තං භගවන්තං සීඝ පඤ්ඤාය ඤාණේන සමන්නාගතං සරණං ගච්ජාමි. තං භගවන්තං සීඝ පඤ්ඤාය ඤාණේන සමන්නාගතං සිරසා නමාමි.

12 . සො භගවා ඉතිපි ලහු පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ, ලහු පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ වත සො භගවා, තං භගවන්තං ලහු පඤ්ඤාය ඤාණේන සමන්නාගතං සරණං ගච්ජාමි. තං භගවන්තං ලහු පඤ්ඤාය ඤාණේන සමන්නාගතං සිරසා නමාමි.

13 . සො භගවා ඉතිපි හාස පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ, හාස පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ වත සො භගවා, තං භගවන්තං හාස පඤ්ඤාය ඤාණේන සමන්නාගතං සරණං ගච්ජාමි. තං භගවන්තං හාස පඤ්ඤාය ඤාණේන සමන්නාගතං සිරසා නමාමි.

14 . සො භගවා ඉතිපි ජවන පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ, ජවන පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ වත සො භගවා, තං භගවන්තං ජවන පඤ්ඤාය ඤාණේන සමන්නාගතං සරණං ගච්ජාමි. තං භගවන්තං ජවන පඤ්ඤාය ඤාණේන සමන්නාගතං සිරසා නමාමි.

15 . සො භගවා ඉතිපි තික්ඛ පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ, තික්ඛ පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ වත සො භගවා, තං භගවන්තං තික්ඛ පඤ්ඤාය ඤාණේන සමන්නාගතං සරණං ගච්ජාමි. තං භගවන්තං තික්ඛ පඤ්ඤාය ඤාණේන සමන්නාගතං සිරසා නමාමි.

16 . සො භගවා ඉතිපි සොළොස මහා ඤාණේහි සමන්නාගතෝ, සොළොස මහා ඤාණේහි සමන්නාගතෝ වත සො භගවා, තං භගවන්තං සොළොස මහා ඤාණේහි සමන්නාගතං සරණං ගච්ජාමි. තං භගවන්තං සොළොස මහා ඤාණේහි සමන්නාගතං සිරසා නමාමි.

තේරුම

1 . ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද ලෞකික, ලෝකෝත්තර ඤාණයන් ලැබීම පිළිබඳ ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ලෞකික, ලෝකෝත්තර ඤාණයන් ලැබීම පිළිබඳ ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ ලෞකික, ලෝකෝත්තර ඤාණයන් ලැබීම පිළිබඳ ඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේ මම සරණ යමි. ඒ ලෞකික, ලෝකෝත්තර ඤාණයන් ලැබීම පිළිබඳ ඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

2 . ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද ශෛක්ෂ, අශෛක්ෂ බව දන්නා ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ශෛක්ෂ, අශෛක්ෂ බව දන්නා ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ ශෛක්ෂ, අශෛක්ෂ බව දන්නා ඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේ මම සරණ යමි. ඒ ශෛක්ෂ, අශෛක්ෂ බව දන්නා ඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

3 . ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද ශෛක්ෂ, අශෛක්ෂ පුහුදුන් බව දන්නා ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ශෛක්ෂ, අශෛක්ෂ පුහුදුන් බව දන්නා ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ ශෛක්ෂ, අශෛක්ෂ පුහුදුන් බව දන්නා ඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේ මම සරණ යමි. ඒ ශෛක්ෂ, අශෛක්ෂ පුහුදුන් බව දන්නා ඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

4 . ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද ප්‍රතිසම්භිද්‍ර, පඤ්ච ධර්මස්ඛන්ධ පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ප්‍රතිසම්භිද්‍ර, පඤ්ච ධර්මස්ඛන්ධ පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ ප්‍රතිසම්භිද්‍ර, පඤ්ච ධර්මස්ඛන්ධ පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේ මම සරණ යමි. ඒ ප්‍රතිසම්භිද්‍ර, පඤ්ච ධර්මස්ඛන්ධ පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

5 . ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද ලෞකික, ලෝකෝත්තර ධර්මයන් පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ලෞකික, ලෝකෝත්තර ධර්මයන් පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ ලෞකික, ලෝකෝත්තර ධර්මයන් පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේ මම සරණ යමි. ඒ ලෞකික, ලෝකෝත්තර ධර්මයන් පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

6 . ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද බෝධිපාක්ෂික ධර්ම, මාර්ගඵල පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් බෝධිපාක්ෂික ධර්ම, මාර්ගඵල පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ බෝධිපාක්ෂික ධර්ම, මාර්ගඵල පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේ මම සරණ යමි. ඒ බෝධිපාක්ෂික ධර්ම, මාර්ගඵල පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

7 . ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද හේතුඵල, ලෝකෝත්තර ධර්මයන්හි පවත්නා ගැඹුර දන්නා ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් හේතුඵල, ලෝකෝත්තර ධර්මයන්හි පවත්නා ගැඹුර දන්නා ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ හේතුඵල, ලෝකෝත්තර ධර්මයන්හි පවත්නා ගැඹුර දන්නා ඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේ මම සරණ යමි. ඒ හේතුඵල, ලෝකෝත්තර ධර්මයන්හි පවත්නා ගැඹුර දන්නා ඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

8 . ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද ආර්ය, අනාර්ය, බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලාගේ නුවණෙහි දුරස්ථ බව දන්නා ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ආර්ය, අනාර්ය, බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලාගේ නුවණෙහි දුරස්ථ බව දන්නා ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ ආර්ය, අනාර්ය, බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලාගේ නුවණෙහි දුරස්ථ බව දන්නා ඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේ මම සරණ යමි. ඒ ආර්ය, අනාර්ය, බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලාගේ නුවණෙහි දුරස්ථ බව දන්නා ඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

9 . ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද කෙලෙස් සතුරන් මර්ධනය කිරීම පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් කෙලෙස් සතුරන් මර්ධනය කිරීම පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ කෙලෙස් සතුරන් මර්ධනය කිරීම පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේ මම සරණ යමි. ඒ කෙලෙස් සතුරන් මර්ධනය කිරීම පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

10 . ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද සියලු අර්ථයනට පඥාව මුල්වන බව දන්නා ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සියලු අර්ථයනට පඥාව මුල්වන බව දන්නා ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ සියලු අර්ථයනට පඥාව මුල්වන බව දන්නා ඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේ මම සරණ යමි. ඒ සියලු අර්ථයනට පඥාව මුල්වන බව දන්නා ඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

11 . ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද සීලාදී ගුණ සීඝ්‍රව වැඩීම පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සීලාදී ගුණ සීඝ්‍රව වැඩීම පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ සීලාදී ගුණ සීඝ්‍රව වැඩීම පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේ මම සරණ යමි. ඒ සීලාදී ගුණ සීඝ්‍රව වැඩීම පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

12 . ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද ලෞකික, ලෝකෝත්තර අර්ථයන් වහා සිදු කිරීම පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ලෞකික, ලෝකෝත්තර අර්ථයන් වහා සිදු කිරීම පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ ලෞකික, ලෝකෝත්තර අර්ථයන් වහා සිදු කිරීම පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේ මම සරණ යමි. ඒ ලෞකික, ලෝකෝත්තර අර්ථයන් වහා සිදු කිරීම පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

13 . ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද බහුල වු ප්‍රීතිය, නුවණ තුළින් අර්ථ සිදුවීම පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් බහුල වු ප්‍රීතිය, නුවණ තුළින් අර්ථ සිදුවීම පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ බහුල වු ප්‍රීතිය, නුවණ තුළින් අර්ථ සිදුවීම පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේ මම සරණ යමි. ඒ බහුල වු ප්‍රීතිය, නුවණ තුළින් අර්ථ සිදුවීම පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

14 . ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද වේගවත්ව නිර්වාණාවබෝධය සිදු කිරීම පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් වේගවත්ව නිර්වාණාවබෝධය සිදු කිරීම පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ වේගවත්ව නිර්වාණාවබෝධය සිදු කිරීම පිළිබඳ දන්නා ඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේ මම සරණ යමි. ඒ වේගවත්ව නිර්වාණාවබෝධය සිදු කිරීම පිළිබඳ දන්නාඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

15 . ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද තීක්ෂණ ප්‍රඥ්‍රවෙන් කෙලෙස් සිඳ නිවනට පැමිණීම දන්නා ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් තීක්ෂණ ප්‍රඥ්‍රවෙන් කෙලෙස් සිඳ නිවනට පැමිණීම දන්නාඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ තීක්ෂණ ප්‍රඥ්‍රවෙන් කෙලෙස් සිඳ නිවනට පැමිණීම දන්නාඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේ මම සරණ යමි. ඒ තීක්ෂණ ප්‍රඥ්‍රවෙන් කෙලෙස් සිඳ නිවනට පැමිණීම දන්නා ඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

16 . ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද ලොව්තුරා බුදුවරුන් ලොව අන් සියල්ලන්ටම වඩා විශිෂ්ඨ නුවණින් යුතු බව දන්නා ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ලොව්තුරා බුදුවරුන් ලොව අන් සියල්ලන්ටම වඩා විශිෂ්ඨ නුවණින් යුතු බව දන්නා ඤාණයෙන් සමන්නාගත වන සේක. ඒ ලොව්තුරා බුදුවරුන් ලොව අන් සියල්ලන්ටම වඩා විශිෂ්ඨ නුවණින් යුතු බව දන්නා ඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේ මම සරණ යමි. ඒ ලොව්තුරා බුදුවරුන් ලොව අන් සියල්ලන්ටම වඩා විශිෂ්ඨ නුවණින් යුතු බව දන්නා ඤාණයෙන් සමන්නාගත භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

 

 

Share
Tweet
Pin
Share
Share
Share

සාමාන්‍ය

More Dhamma Articles

බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කේශ ධාතුන් වහන්සේලා වැඩ සිටින නීතුපත්පාණ- ගිරිහඬුසෑය (කේශ ධාතු චෛත්‍යය )

ගිරිහඬු සෑය වඳින ගාථාව (ප්‍රථම කේශ ධාතු චෛත්‍යය) … [Read More...]

තෙසැත්තෑ බුද්ධ ඤාණ

තෙසැත්තෑ බුද්ධ ඤාණ වන්දනාව සසර අතරමං ව කිසිදු පිළිසරණක් නොමැතිව මුලාව දුක් විඳින සත්ත්වයා කෙරෙහි … [Read More...]

බුදු දහමට අනුව සසර ගනුදෙනු

මේ සසර අපි ජීවත් වෙනවා කියන්නේ අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. මේ සසර අපි ජීවත් වෙනව කියන්නේ අද ඊයේ … [Read More...]

ජය ශ්‍රී මහා බෝ සමිඳුගේ වරුනා

කෙසේද මා එය කරන්නේ ? කෙසේද මා එය කරන්නේ? " රැළි නැඟුණ නළලත පිරිමදිමින් හෙතෙම සක්මනේ යෙදෙන්නේ ය. … [Read More...]

අසිරිමත් සත්බුදු වන්දනාව

අසිරිමත් සත්බුදු වන්දනාව | Charming Sathbudu Wandanawa ගෞතම බුදු රජාණන් වහන්සේ නම්, මේ මුලු තුන්ලොව … [Read More...]

Leave a ReplyCancel reply

බලගතු සෙත් පිරිත්

Piritha Chanting

ජය පිරිත

Piritha Chanting

Atavisi Piritha

Piritha Chanting

Bojjanga Piritha

Piritha Chanting

Nawagraha Shanthiya

Piritha Chanting

Mora Piritha

Piritha Chanting

Chanda Piritha

ජය පිරිත

ජය සෙත් පිරිත අතිශය බලගතු මහා ජය පිරිත පහළින් ශ්‍රවණය කරන්න.▶️ Play Button එක ඔබන්න. ඇස් දෙක වහන්න. පිරිතට අවධානය දෙන්න! 🙏 මේ වගේ බලගතු සෙත් පිරිත් අහන්න YT Channel එකට Subscribe කරන්න 🙏 Intro Coming Soon! උච්චාරණය A Quick … දිගටම කියවන්න!

Featured Video

ආර්ය භාවනාවට ප්‍රායෝගික උපදෙස්

BuddhismVision ගැන කෙටියෙන් …

BuddhismVision යනු බුදු රජාණන් වහන්සේ විසින් හෙළිදරව් කරන ලද ලෝක යථාර්ථයට මුහුණ දීමට කැමති ඕනෑම කෙනෙකුට සම්පතකි. එය නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට කැමති ඔබටයි. තවද එය ඔබගේ සියලු දැවෙන ප්‍රශ්න සඳහා පිළිතුරු සෙවීමට අවශ්‍ය ඔබ වෙනුවෙන්මයි.

Copyright © 2016–2026 · Buddhism Vision · All Rights Reserved · Terms · Privacy · Sitemap