BuddhismVision

බවය උද්ධ කරන මාර්ගයේ ගමන් කරන්න

  • Home
  • About
  • බුදුදහම හා විද්‍යාව
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #1
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #2
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #3
  • දහම් Articles
  • සැමට සෙත් පිරිත්
    • අභිසම්භිධාන පිරිත
    • ජය පිරිත
  • අමතන්න
    • BV සිතියම
  • ► SUBSCRIBE
  • EnglishEnglish
Home » සාමාන්‍ය » තෙසැත්තෑ බුද්ධ ඤාණ

තෙසැත්තෑ බුද්ධ ඤාණ

ජූලි 14, 2019 Genji Leave a Comment

Share
Tweet
Pin
Share
Share
Share

තෙසැත්තෑ බුද්ධ ඤාණ වන්දනාව

තෙසැත්තෑ බුද්ධ ඤාණ වන්දනාව

සසර අතරමං ව කිසිදු පිළිසරණක් නොමැතිව මුලාව දුක් විඳින සත්ත්වයා කෙරෙහි ඉමහත් දයානුකම්පාවෙන්, ඔවුන් ඒ දුකින් මුදවනු පිණිස සාරාසංඛෙ‍ය්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා බුද්ධත්වයට පත්ව, ශ්‍රී සදහම් අමා පැණින් තුන් ලොවම තෙමාලු බුදුරජාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා.

1 – සුතමය ඤාණං බුද්ධ ඤාණං
2 – සීලමය ඤාණං බුද්ධ ඤාණං
3 – සමාධි භාවනාමය ඤාණං බුද්ධ ඤාණං
4 – ධම්මට්ඨිති ඤාණං බුද්ධ ඤාණං
5 – සම්මස්සන ඤාණං බුද්ධ ඤාණං
6 – උදයබ්බයේ ඤාණං බුද්ධ ඤාණං
7 – භංගානුපස්සනේ ඤාණං බුද්ධ ඤාණං
8 – ආදීනව ඤාණං බුද්ධ ඤාණං
9 – සංඛාරෝඋපේක්ඛා ඤාණං බුද්ධ ඤාණං
10 – ගෝත්‍රභූ ඤාණං බුද්ධ ඤාණං
11 – මග්ගේ ඤාණං බුද්ධ ඤාණං
12 – ඵල ඤාණං බුද්ධ ඤාණං
13 – විමුක්ති ඤාණං බුද්ධ ඤාණං
14 – පච්ච්වෙක්ඛනේන ඤාණං බුද්ධ ඤාණං
15 – වත්ථෝනානත්ථෙ ඤාණං බුද්ධ ඤාණං
16 – ගෝචරනානත්ථෙ ඤාණං බුද්ධ ඤාණං
17 – චරියානානත්ථෙ ඤාණං බුද්ධ ඤාණං
18 – භූමිනානත්ථෙ ඤාණං බුද්ධ ඤාණං
19 – ධම්මනානත්ථෙ ඤාණං බුද්ධ ඤාණං
20 – ඤාසට්ඨෙ ඤාණං බුද්ධ ඤාණං
21 – තීරණ්න්ට්ඨෙ ඤාණං බුද්ධ ඤාණං
22 – පරිච්ඡාගට්ඨෙ ඤාණං බුද්ධ ඤාණං
23 – ඒකරස්ට්ඨෙ ඤාණං බුද්ධ ඤාණං
24 – කුසනට්ඨෙ ඤාණං බුද්ධ ඤාණං
25 – අත්ථපටිසම්භිදේ ඤාණං බුද්ධ ඤාණං
26 – ධ්ම්මපටිසම්භිදේ ඤාණං බුද්ධ ඤාණං
27 – නිරුත්තිපටිසම්භිදේ ඤාණං බුද්ධ ඤාණං
28 – පටිභානපටිසම්භිදේ ඤාණං බුද්ධ ඤාණං
29 – විහාරට්ඨෙ ඤාණං බුද්ධ ඤාණං
30 – සමාපත්තට්ඨෙ ඤාණං බුද්ධ ඤාණං
31 – විහාරසමාපත්තට්ඨෙ ඤාණං බුද්ධ ඤාණං
32 – ආනන්තරික සමාධි ඤාණං බුද්ධ ඤාණං
33 – අරණ විහාරේ ඤාණං බුද්ධ ඤාණං
34 – පත්ථයා ඤාණං බුද්ධ ඤාණං
35 – පරිනිබ්බානේ ඤාණං බුද්ධ ඤාණං
36 – සමසේසට්ඨෙ ඤාණං බුද්ධ ඤාණං
37 – සල්ලේකට්ඨෙ ඤාණං බුද්ධ ඤාණං
38 – විරියාරම්බේ  ඤාණං බුද්ධ ඤාණං
39 – අත්ත සංඝස්සනේ ඤාණං බුද්ධ ඤාණං
40 – දස්සන විශුද්ධි ඤාණං බුද්ධ ඤාණං
41 – කංථි ඤාණං බුද්ධ ඤාණං
42 – පරියෝගහනේ ඤාණං බුද්ධ ඤාණං
43 – පදේසවිහාරේ ඤාණං බුද්ධ ඤාණං
44 – සඤ්ඤා විවට්ටේ ඤාණං බුද්ධ ඤාණං
45 – චේතෝ විවට්ටේ ඤාණං බුද්ධ ඤාණං
46 – චිත්තවිවට්ටේ ඤාණං බුද්ධ ඤාණං
47 – ඤාණවිවට්ටේ ඤාණං බුද්ධ ඤාණං
48 – විමොක්කවිවට්ටේ ඤාණං බුද්ධ ඤාණං
49 – සච්චවිවට්ටේ ඤාණං බුද්ධ ඤාණං
50 – ඉද්ධිවිදේ ඤාණං බුද්ධ ඤාණං
51 – සෝතධාතු විශුද්ධි ඤාණං බුද්ධ ඤාණං
52 – චේතෝපරිය ඤාණං බුද්ධ ඤාණං
53 – පුබ්බේනිවාසානුස්සති ඤාණං බුද්ධ ඤාණං
54 – දිබ්බචක්ඛු ඤාණං බුද්ධ ඤාණං
55 – ආසවක්ඛයේ ඤාණං බුද්ධ ඤාණං
56 – දුක්ඛේ ඤාණං බුද්ධ ඤාණං
57 – සමුදයේ ඤාණං බුද්ධ ඤාණං
58 – නිරෝධයේ ඤාණං බුද්ධ ඤාණං
59 – මග්ගේ ඤාණං බුද්ධ ඤාණං
60 – දුක්ඛේ ඤාණං බුද්ධ ඤාණං
61 – දුක්ඛ සමුදයේ ඤාණං බුද්ධ ඤාණං
62 – දුක්ඛ නිරෝධයේ ඤාණං බුද්ධ ඤාණං
63 – දුක්ඛ නිරෝධ පටිපදාය ඤාණං බුද්ධ ඤාණං
64 – අත්ත පටිසම්භිදේ ඤාණං බුද්ධ ඤාණං
65 – ධම්ම පටිසම්භිදේ ඤාණං බුද්ධ ඤාණං
66 – නිරුත්ථි පටිසම්භිදේ ඤාණං බුද්ධ ඤාණං
67 – පටිභාන පටිසම්භිදේ ඤාණං බුද්ධ ඤාණං
68 – ඉන්ද්‍රිය පරොපරියත්ථෙ ඤාණං බුද්ධ ඤාණං
69 – කත්ථානං ආසයානුසයේ ඤාණං බුද්ධ ඤාණං
70 – යමක පතිහාරියේ ඤාණං බුද්ධ ඤාණං
71 – මහා කරුණා සමාපත්ති ඤාණං බුද්ධ ඤාණං
72 – සබ්බංයුත ඤාණං බුද්ධ ඤාණං
73 – අනාවරණ ඤාණං බුද්ධ ඤාණං

Share
Tweet
Pin
Share
Share
Share

සාමාන්‍ය

More Dhamma Articles

බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කේශ ධාතුන් වහන්සේලා වැඩ සිටින නීතුපත්පාණ- ගිරිහඬුසෑය (කේශ ධාතු චෛත්‍යය )

ගිරිහඬු සෑය වඳින ගාථාව (ප්‍රථම කේශ ධාතු චෛත්‍යය) … [Read More...]

බුද්ධ වන්දනාව හා නිවන් මඟ

සාධුකාරය කායේන සංවරෝ සාධු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාධු සාධු සබ්බත්ථ සංවරෝ ( සාධු යනු සා + උද්ධ … [Read More...]

ජය ශ්‍රී මහා බෝ සමිඳුගේ වරුනා

කෙසේද මා එය කරන්නේ ? කෙසේද මා එය කරන්නේ? " රැළි නැඟුණ නළලත පිරිමදිමින් හෙතෙම සක්මනේ යෙදෙන්නේ ය. … [Read More...]

බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #2

මේ Series එකේ පළවෙනි ලිපියෙන්, විශේෂයෙන් ගති ආකර්ෂණය මූලික කරගෙන පෙන්වා දුන්නේ, ලෝක සම්මත විද්‍යාවේ … [Read More...]

බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #3

ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පංචේන්ද්‍රියන්ට එහා ගිය ලෝකයක් ගැනත්, ඒවාට ගරහන්නේ නැතිව යහපත උදා … [Read More...]

Leave a ReplyCancel reply

බලගතු සෙත් පිරිත්

Piritha Chanting

ජය පිරිත

Piritha Chanting

Atavisi Piritha

Piritha Chanting

Bojjanga Piritha

Piritha Chanting

Nawagraha Shanthiya

Piritha Chanting

Mora Piritha

Piritha Chanting

Chanda Piritha

ජය පිරිත

ජය සෙත් පිරිත අතිශය බලගතු මහා ජය පිරිත පහළින් ශ්‍රවණය කරන්න.▶️ Play Button එක ඔබන්න. ඇස් දෙක වහන්න. පිරිතට අවධානය දෙන්න! 🙏 මේ වගේ බලගතු සෙත් පිරිත් අහන්න YT Channel එකට Subscribe කරන්න 🙏 Intro Coming Soon! උච්චාරණය A Quick … දිගටම කියවන්න!

Featured Video

ආර්ය භාවනාවට ප්‍රායෝගික උපදෙස්

BuddhismVision ගැන කෙටියෙන් …

BuddhismVision යනු බුදු රජාණන් වහන්සේ විසින් හෙළිදරව් කරන ලද ලෝක යථාර්ථයට මුහුණ දීමට කැමති ඕනෑම කෙනෙකුට සම්පතකි. එය නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට කැමති ඔබටයි. තවද එය ඔබගේ සියලු දැවෙන ප්‍රශ්න සඳහා පිළිතුරු සෙවීමට අවශ්‍ය ඔබ වෙනුවෙන්මයි.

Copyright © 2016–2026 · Buddhism Vision · All Rights Reserved · Terms · Privacy · Sitemap