BuddhismVision

බවය උද්ධ කරන මාර්ගයේ ගමන් කරන්න

  • Home
  • About
  • බුදුදහම හා විද්‍යාව
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #1
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #2
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #3
  • දහම් Articles
  • සැමට සෙත් පිරිත්
    • අභිසම්භිධාන පිරිත
    • ජය පිරිත
  • අමතන්න
    • BV සිතියම
  • ► SUBSCRIBE
Home » Nirvana Dhamma

අසිරිමත් සත්බුදු වන්දනාව

ජූනි 13, 2019 Genji Leave a Comment

අසිරිමත් සත්බුදු වන්දනාව | Charming Sathbudu Wandanawa ගෞතම බුදු රජාණන් වහන්සේ නම්, මේ මුලු තුන්ලොව වසන සියලුම සත්වයින්ගේ හිත නැමැති ආකාශ සන්තානයේ පහල වී වදාල සද්ධර්මාලෝකයෙන් ප්‍රභාෂ්වර වු හිරු මඬලයි. සියලුම සත්වයින්ගේ ශෝක දුක් දොම්නස් නිවා සැනසීම ශාන්තිය පතුරවා, දැවී ඇවිලුනු … [Read more...]

සාමාන්‍ය Nirvana Dhamma

බුද්ධ වන්දනාව හා නිවන් මඟ

ජූනි 2, 2019 Genji Leave a Comment

සාධුකාරය කායේන සංවරෝ සාධු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාධු සාධු සබ්බත්ථ සංවරෝ ( සාධු යනු සා + උද්ධ හෙවත් සුචරිතයෙන් උසස් බවට පත් වු යන අදහසයි.) ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිච්ඡාචාර යන කයින් කෙරෙන අකුසලයන්ගෙන් සංවර වී සුචරිතයෙන් උසස් වු බවටයි පළමු සාධුකාරය. මුසාවාදා, පරුෂා වචා, … [Read more...]

සාමාන්‍ය Nirvana Dhamma

පටිච්ච සමුප්පාදය

මැයි 25, 2019 Genji 1 Comment

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ( විභංගප්‍රකරණයේ පටිච්ච සමුප්පාද විභංගයේ 244 පිටුව ) 1.අවිජ්ජා  පච්චයා    සංකාරා 2.සංකාරා  පච්චයා    විඤ්ඤාණං 3.විඤ්ඤාණ  පච්චයා    නාමරූපං 4.නාමරූප  පච්චයා    සළායතනං 5.සළායතන  පච්චයා    ඵස්සෝ 6.ඵස්ස  පච්චයා    … [Read more...]

සාමාන්‍ය Nirvana Dhamma

බුදු දහමට අනුව සසර ගනුදෙනු

පෙබරවාරි 27, 2019 Genji Leave a Comment

මේ සසර අපි ජීවත් වෙනවා කියන්නේ අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. මේ සසර අපි ජීවත් වෙනව කියන්නේ අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. අනාදීමත් සංසරයක්. ඒ කියන්නේ අපිට හිතා ගන්නවත් බෑ අපි කී වතාවක් මැරිලා ඉපදුනාද කියලා. මෙන්න මේක තමයි ජාති ආගම් භේදයක් නැතිව මුලින්ම අපි අවබෝද කර ගන්න ඕන. … [Read more...]

සාමාන්‍ය Nirvana Dhamma

චේතනාව, කාලය හා සතර අපායෙන් මිදීමේ ක්‍රමය

ජූනි 20, 2018 Genji 1 Comment

පින්වතුනි ධර්මය කියන්නේ ඉතාම ප්‍රබල දෙයක්. අපිට ධර්මය අහන්න ලැබෙන එක මහා වාසනාවක්. නමුත් ධර්මය කියන දේ, සද්ධර්මය කියන දේ එක පැත්තකිනුත් තමන්ගේ ජීවන රටාව තව පැත්තකිනුත් තබාගෙන අපි ගමන් කරොත් එයට විශාල වශයෙන්ම හේතු පාදක වන දේවල් කිහිපයක්ම වෙන්න පටන්ගන්නවා. ඒක හින්දා මේ ධර්ම දේශනාව … [Read more...]

සාමාන්‍ය Aloko Udapadi, Dhamma Vimuktha Theri, Nirvana Dhamma

බලගතු සෙත් පිරිත්

Piritha Chanting

ජය පිරිත

Piritha Chanting

Atavisi Piritha

Piritha Chanting

Bojjanga Piritha

Piritha Chanting

Nawagraha Shanthiya

Piritha Chanting

Mora Piritha

Piritha Chanting

Chanda Piritha

ජය පිරිත

ජය සෙත් පිරිත අතිශය බලගතු මහා ජය පිරිත පහළින් ශ්‍රවණය කරන්න.▶️ Play Button එක ඔබන්න. ඇස් දෙක වහන්න. පිරිතට අවධානය දෙන්න! 🙏 මේ වගේ බලගතු සෙත් පිරිත් අහන්න YT Channel එකට Subscribe කරන්න 🙏 Intro Coming Soon! උච්චාරණය A Quick … දිගටම කියවන්න!

Featured Video

ආර්ය භාවනාවට ප්‍රායෝගික උපදෙස්

BuddhismVision ගැන කෙටියෙන් …

BuddhismVision යනු බුදු රජාණන් වහන්සේ විසින් හෙළිදරව් කරන ලද ලෝක යථාර්ථයට මුහුණ දීමට කැමති ඕනෑම කෙනෙකුට සම්පතකි. එය නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට කැමති ඔබටයි. තවද එය ඔබගේ සියලු දැවෙන ප්‍රශ්න සඳහා පිළිතුරු සෙවීමට අවශ්‍ය ඔබ වෙනුවෙන්මයි.

Copyright © 2016–2026 · Buddhism Vision · All Rights Reserved · Terms · Privacy · Sitemap