BuddhismVision

බවය උද්ධ කරන මාර්ගයේ ගමන් කරන්න

  • Home
  • About
  • බුදුදහම හා විද්‍යාව
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #1
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #2
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #3
  • දහම් Articles
  • සැමට සෙත් පිරිත්
    • අභිසම්භිධාන පිරිත
    • ජය පිරිත
  • අමතන්න
    • BV සිතියම
  • ► SUBSCRIBE
  • EnglishEnglish
Home » සිංහල ඉංග්‍රීසි Transliteration අක්ෂර මාලාව

සිංහල ඉංග්‍රීසි Transliteration අක්ෂර මාලාව

Share
Tweet
Pin
Share
Share
Share

අපි පාලි හා සිංහල සෙත් පිරිත් පද රචනය English වලින් ලියද්දි ක්‍රම 2ක් පාවිච්චි කරනවා. එකක් තමයි සාමාන්‍ය Unicode Type කරන Style එකට ලියන එක. දෙවනි එක තමයි සිංහල—ඉංග්‍රීසී Transliteration ක්‍රමය. මේකෙදි අකුරු උඩට හෝ යටට පොඩි ඉරි කෑලි එනවා.

පහළින් තියෙන්නේ අපි සිංහල ඉංග්‍රීසි Transliteration එක කරන්න පාවිච්චි කරන System එක. අපි මේ System එකට තමා BuddhismVision එකේ English වලින් ලියන හැම සිංහල හෝ පාලි පිරිතක්, සූත්‍රයක් වගේම ගාථාවක්ම ලියන්නේ. මේ විදිහට සිංහළ නොදන්න කෙනෙකුට වුනත් හරි ලේසියෙන් සිංහල/පාලි වචන ශබ්දවෙන විදිහ අල්ලගන්න පුළුවන්, මොකද පිරිතකදි වචන හරියටම ශබ්ද කරන එක ගොඩක් වැදගත්නෙ.


සිංහල ප්‍රාණක්ෂර English වලට පරිවර්තනය

පහල Table එකෙන් සිංහල නොදන්න කෙනෙකුට වුනත් සිංහල ස්වර එහෙමත් නැත්නම් පණකුරු English වලට පරිවර්තනය වෙන හැටි බලාගන්න පුළුවන්. මේ ක්‍රමයම තමයි සිංහල වගේම පාලි English වලට Transliterate කරන කොටත් පාවිච්චි කරන්නේ.

සිංහල අකුරCapital English අකුරSimple English අකුර
අAa
ආĀā
ඇA̱a̱
ඈAeae
ඉIi
ඊĪī
උUu
ඌŪū
සෘSrusru
සෲSrūsrū
එEe
ඒĒē
ඓI̱i̱
ඔOo
ඕŌō
ඖAuau
අංAnan
අඃAhah
Vowels Transliteration Table

සිංහල ව්‍යංජනාක්ෂර English වලට පරිවර්තනය

හරි දැන් ඔයාට ඊළඟට තියෙන්නේ අපි සිංහල හා පාලි පිරිත් වාක්‍ය වල සිංහල ව්‍යාංජන අක්ෂර English වලට පරිවතනය කරන විදිහට පොඩ්ඩක් පුරුදුවෙන එක.

සිංහල අකුරCapital English අකුරSimple English අකුර
කKk
ඛKhkh
ගGg
ඝGhgh
ඞNgng
ඟNgng
චChch
ඡChch
ජJj
ඣJj
ඤGngn
ටTt
ඨT̄t̄
ඩDd
ඪḎhḏh
ණNn
ඬNdNd
තThth
ථT̄ht̄h
දDhdh
ධD̄hd̄h
නNn
ඳNdhndh
පPp
ඵPhph
බBb
භBhbh
මMm
ඹMbmb
යYy
රRr
ලLl
වV (W)v (w)
ශShsh
ෂShsh
සSs
හHh
ළLl
ෆFf
Consonants Transliteration Table

Sinhala To English Transliteration උදාහරණ

සිංහල වාක්‍ය → සත්බුදු වන්දනාව
English වාක්‍ය → Sathbudu Wandanawa
Sinhala to English Transliteration → Sathbudhu Wandhanāwa

සිංහල වාක්‍ය → යේ බ්‍රාහ්මනා වේදගු
English වාක්‍ය → Ye Brahmana Wedagu
Sinhala to English Transliteration → Yē Brāhmanā Wēdhagu

සිංහල වචනය → අභිසම්භිධානේ
English වචනය → Abisambidane
Sinhala to English Transliteration → Abhisambhid̄hānē

සිංහල හා පාලි සෙත් පිරිත්, සූත්‍ර, ගාථා හැම එකක්ම English වලින් නිවැරදිව කියවන්න පුළුවන් සුපිරි බලය දැන් ඔයාට ලැබිලා තියෙන්නේ. ඒක පාවිච්චි කරන්න තමා ඊළඟට තියෙන්නේ. Good luck!

Share
Tweet
Pin
Share
Share
Share

බලගතු සෙත් පිරිත්

Piritha Chanting

ජය පිරිත

Piritha Chanting

Atavisi Piritha

Piritha Chanting

Bojjanga Piritha

Piritha Chanting

Nawagraha Shanthiya

Piritha Chanting

Mora Piritha

Piritha Chanting

Chanda Piritha

ජය පිරිත

ජය සෙත් පිරිත අතිශය බලගතු මහා ජය පිරිත පහළින් ශ්‍රවණය කරන්න.▶️ Play Button එක ඔබන්න. ඇස් දෙක වහන්න. පිරිතට අවධානය දෙන්න! 🙏 මේ වගේ බලගතු සෙත් පිරිත් අහන්න YT Channel එකට Subscribe කරන්න 🙏 Intro Coming Soon! උච්චාරණය A Quick … දිගටම කියවන්න!

Featured Video

ආර්ය භාවනාවට ප්‍රායෝගික උපදෙස්

BuddhismVision ගැන කෙටියෙන් …

BuddhismVision යනු බුදු රජාණන් වහන්සේ විසින් හෙළිදරව් කරන ලද ලෝක යථාර්ථයට මුහුණ දීමට කැමති ඕනෑම කෙනෙකුට සම්පතකි. එය නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට කැමති ඔබටයි. තවද එය ඔබගේ සියලු දැවෙන ප්‍රශ්න සඳහා පිළිතුරු සෙවීමට අවශ්‍ය ඔබ වෙනුවෙන්මයි.

Copyright © 2016–2026 · Buddhism Vision · All Rights Reserved · Terms · Privacy · Sitemap