BuddhismVision

බවය උද්ධ කරන මාර්ගයේ ගමන් කරන්න

  • Home
  • About
  • බුදුදහම හා විද්‍යාව
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #1
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #2
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #3
  • දහම් Articles
  • සැමට සෙත් පිරිත්
    • අභිසම්භිධාන පිරිත
    • ජය පිරිත
  • අමතන්න
    • BV සිතියම
  • ► SUBSCRIBE
Home » සාමාන්‍ය » නිවැරදි අරිය මෛත්‍රී භාවනාව

නිවැරදි අරිය මෛත්‍රී භාවනාව

අගෝස්තු 29, 2019 Genji Leave a Comment

Share
Tweet
Pin
Share
Share
Share

නිවැරදි අරිය මෛත්‍රී භාවනාව

මමද සියළු ලෝක සත්වයෝ, මේ පැවැත්ම පිළිබඳව සංසාර දුක පිළිබඳව යථාවබෝධයක් ලබාගෙන සත්වයන් විඳවන දුක දැක සතර අපායෙන්ද මිදී නිදහස් වී නිවන කෙරෙහිම යොමු වුවෙක බවටම පත් වී සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා. . . !

මමද සියළු ලෝක සත්වයෝ, කාම රාග පටිඝ තුනී කර දාහයෙන්, අසහනයෙන් මිදී සකදාගාමී ඵලයෙන් නිරෝගී වෙත්වා. . . !

මමද සියළු ලෝක සත්වයෝ, කාම රාග පටිඝ සහමුලින්ම නැති කර පුර්ණ සමාධි සුවයක් ලබා අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා. . . !

මමද සියළු ලෝක සත්වයෝ, සියළු කෙලෙසුන්ගෙන් මිදී නිදහස් වී උතුම් අරහත් ඵලයෙන් දුකෙන් මිදෙත්වා. . . !
නිවන සුවයෙන් සුවපත් වෙත්වා. . .! ! !

ලොව්තුරා බුද්ධත්වයට පත් උතුමකුගෙන් හෝ බුදුන්වහන්සේගෙන් දහම අසා දැනගත් බුද්ධ ශ්‍රාවකයකුගෙන් හෝ එම ශ්‍රාවක පරපුරෙන් දහම අසා දැනගත් බුද්ධ ශ්‍රාවකයකු පමණක්ම දන්නා, සසර ණය ගනුදෙනුවෙන් මිදී ගමන අහවර කර අන්‍යයන්ටද සසරේදී කරන ලද හිංගි හිංසා අසාධාරණ ක්‍රියාවන්ගෙන් මිදී නිදහස් වීමටත්, තමා තුල පවතින කෙලෙසුන්ගෙන් මිදී උතුම් වු නිවන් මග අප්‍රමාදව පූර්ණය කර ගැනීමටත්, නියත වශයෙන්ම උපකාර වන “නිවැරදි අරිය මෛත්‍රී භාවනාව” නැවත ලෝකයට විවෘත කර දී ඇත.

Share
Tweet
Pin
Share
Share
Share

සාමාන්‍ය

More Dhamma Articles

රුවන්වැලි මහසෑයේ කතාව

… [Read More...]

බෝධින් වහන්සේ අභියස සත්‍යක්‍රියා බලය පැතිරවීම

  බෝධි පූජාව අවසානයේදී බෝධින් වහන්සේ අභියස සත්‍යක්‍රියා බලය පැතිරවීම "බෝධි සත්වයන් වහන්සේ … [Read More...]

බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #3

ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පංචේන්ද්‍රියන්ට එහා ගිය ලෝකයක් ගැනත්, ඒවාට ගරහන්නේ නැතිව යහපත උදා … [Read More...]

නිවැරදි අරිය මෛත්‍රී භාවනාව

නිවැරදි අරිය මෛත්‍රී භාවනාව මමද සියළු ලෝක සත්වයෝ, මේ පැවැත්ම පිළිබඳව සංසාර දුක පිළිබඳව යථාවබෝධයක් … [Read More...]

පටිච්ච සමුප්පාදය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ( විභංගප්‍රකරණයේ පටිච්ච සමුප්පාද විභංගයේ 244 පිටුව … [Read More...]

Leave a ReplyCancel reply

බලගතු සෙත් පිරිත්

Piritha Chanting

ජය පිරිත

Piritha Chanting

Atavisi Piritha

Piritha Chanting

Bojjanga Piritha

Piritha Chanting

Nawagraha Shanthiya

Piritha Chanting

Mora Piritha

Piritha Chanting

Chanda Piritha

ජය පිරිත

ජය සෙත් පිරිත අතිශය බලගතු මහා ජය පිරිත පහළින් ශ්‍රවණය කරන්න.▶️ Play Button එක ඔබන්න. ඇස් දෙක වහන්න. පිරිතට අවධානය දෙන්න! 🙏 මේ වගේ බලගතු සෙත් පිරිත් අහන්න YT Channel එකට Subscribe කරන්න 🙏 Intro Coming Soon! උච්චාරණය A Quick … දිගටම කියවන්න!

Featured Video

ආර්ය භාවනාවට ප්‍රායෝගික උපදෙස්

BuddhismVision ගැන කෙටියෙන් …

BuddhismVision යනු බුදු රජාණන් වහන්සේ විසින් හෙළිදරව් කරන ලද ලෝක යථාර්ථයට මුහුණ දීමට කැමති ඕනෑම කෙනෙකුට සම්පතකි. එය නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට කැමති ඔබටයි. තවද එය ඔබගේ සියලු දැවෙන ප්‍රශ්න සඳහා පිළිතුරු සෙවීමට අවශ්‍ය ඔබ වෙනුවෙන්මයි.

Copyright © 2016–2026 · Buddhism Vision · All Rights Reserved · Terms · Privacy · Sitemap