
ජය සෙත් පිරිත
අතිශය බලගතු මහා ජය පිරිත පහළින් ශ්‍රවණය කරන්න.
▶️ Play Button එක ඔබන්න. ඇස් දෙක වහන්න. පිරිතට අවධානය දෙන්න!
🙏 මේ වගේ බලගතු සෙත් පිරිත් අහන්න YT Channel එකට Subscribe කරන්න 🙏
Intro Coming Soon!
උච්චාරණය
A Quick Glance
|
ජය පිරිත ![]() | |
|---|---|
| වර්ගය | සෙත් පිරිත් |
| ආරම්භය | ශ්‍රී ලංකාව |
| විස්තරය | සම්බුද්ධ සාසනයේ අනන්ත බල මහිමයෙන් 360 සුවපහසුව හා සාර්ථකත්වය ලැබීමට. |
| භාෂාව | පාළි හා සිංහළ |
| කතෘ | නොදනී |
| පුද්ගලයන් |
|
| ස්ථානය | නැහැ |
| ත්‍රිපිටකයේ? | නැහැ |
| පිරුවානා පොතේ? | ඔව් |
| අක්ෂර ගණන | Counting |
| මාර්ග ඵල ලැබීම් | නැහැ |
| ඉලක්ක කළ හැකිද? | ඔව් |
| Versions | 1 |
| පිරිතේ ප්‍රතිලාභ |
|
| භාවිතය |
|
| භාවිතා කරන විදිහ |
|
| කියවන්න යන කාලය |
|
අහන්න ජය පිරිත X වාරයක්
ඔයාට මේ පිරිත අහන්න ඕන වාර ගාන පහළින් තෝරන්න. වාර ගාන අනුව හැදෙන බලයත් තීරණය වෙනවා.Jaya Piritha Lyrics In Sinhala
ජය පිරිත — Jaya Piritha — කියන්නේ අතිශය බලවත් පිරිතක්. වෙනත් පිරිත් වල වගේ නෙවෙයි ජය පිරිතේ අපිට හම්බවුනේ දැනට එක Version එකක් විතරයි.
මේ තියෙන්නේ ඒකේ සිංහල පද ටික.
සිරි ධිති මති තේජො ජයසිද්ධි මහිද්ධි මහාගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්ථස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
ද්වත්තිංස මහා පුරිස ලක්ඛණානු භාවේන
අසීත්‍යනුව්‍යඤ්ජන ලක්ඛණානු භාවේන
අට්ඨුත්තරසත මංගල ලක්ඛණානු භාවේන
ඡබ්බණ්ණ රංස්‍යානු භාවේන
කේතු මාලානු භාවේන
දසපාරමිතානු භාවේන, දස උපපාරමිතානු භාවේන, දසපරමත්ථ පාරමිතානු භාවේන
සීල සමාධි පඤ්ඤානු භාවේන
බුද්ධානු භාවේන, ධම්මානු භාවේන, සංඝානු භාවේන
තේජානු භාවේන, ඉධ්‍යානු භාවේන, බලානු භාවේන
ඤෙය්‍ය ධම්මානු භාවේන
චතුරාසීති සහස්ස ධම්මක්ඛන්ධානු භාවේන
නව ලෝකුත්තර ධම්මානු භාවේන
අට්ඨංගික මග්ගානු භාවේන
අට්ඨසමාපත්‍යානු භාවේන
ජලභිඤ්ඤානු භාවේන
මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛානු භාවේන
සබ්බපාරමිතානු භාවේන
රතනත්තය සරණානු භාවේන
තුයිහං සබ්බ රෝග සෝක උපද්දව දුක්ඛ දෝමනස්සුපායාසා විනස්සන්තු
සබ්බ සංකප්පා තුයිහං සමිජ්ඣන්තු
දීඝායුකෝ හෝතු සත වස්ස ජීවේන සමංගිකෝ හෝතු සබ්බදා
ආකාස පබ්බත වන භූමිතටාක ගංඟා මහා සමුද්ද ආරක්ඛක දේවතා සදා තුම්හේ අනුරක්ඛන්තු
සබ්බ බුද්ධානු භාවේන සබ්බ ධම්මානු භාවේන සබ්බ සංඝානු භාවේන
බුද්ධරතනං ධම්මරතනං සංඝරතනං තින්නං රතනානං ආනුභාවේන
චතුරාසීති සහස්ස ධම්මක්ඛන්ධානු භාවේන
පිටකත්තයානු භාවේන
ජිනසාවකානු භාවේන
සබ්බේ තේ රෝගා
සබ්බේ තේ භයා
සබ්බේ තේ අන්තරායා
සබ්බේ තේ උපද්දවා
සබ්බේ තේ දුන්නිමිත්තා
සබ්බේ තේ අවමංගලා විනසසන්තු
ආයු වඩ්ඪකෝ, ධන වඩ්ඪකෝ, සිරි වඩ්ඪකෝ, යස වඩ්ඪකෝ, බල වඩ්ඪකෝ, වණ්න වඩ්ඪකෝ, සුඛ වඩ්ඪකෝ, හෝතු සබ්බදා
දුක්ඛ රෝග භයා වේරා
සෝකා සබ්බේ උපද්දවා
අනේකා අන්නතරායාපි
විනස්සන්තු ච තේජසා
ජයසිද්ධි ධනං ලාභං
සොත්ථි භාග්‍යං සුඛං බලං
සිරිආයු ච වණ්ණෝ ච
භෝගං වුද්ධි ච යසවා
සත වස්සා ච ආයූච
ජිවසිද්ධි භවන්තු තේ
💡 කොහොමද මේ පිරිත Target කරන්නේ?
- තමන් ඇතුළුව අනුන්ටත් සෙත් කරන්න මේ තියෙන විදිහටම කියන්න.
- තමන්ව විතරක් Target කරන්න ඕන නම් “තුයිහං, තේ, තුම්හේ” කියන වචන “මයිහං, මේ, අම්හේ” කියලා වෙනස් කරලා කියන්න.
Jaya Piritha Meaning In Sinhala
පිරිතකින් හැදෙන බලය කොච්චර ප්‍රමාණයක්ද කියන එක තීරණය වෙන්න පිරිත කියන කෙනාට ඒ ගැන තියෙන අවබෝධය, පිරිත ගැන ඔයාට තියෙන Feeling එක වගේම පිරිතේ තේරුම දැනගන්න එකත් ගොඩක් වැදගත්. ඔන්න එහෙනම් ජය පිරිතේ සිංහළ තේරුම!
⚠️මතක තියාගන්න: පාලි භාෂාවෙන් තියෙන පද වෙනුවට මේ සිංහළ වචන ටික කියලා පිරිත කිව්වා කියලා හිතාගන්න එපා. ඒ ඇයි කියලා මෙතනින් දැනගන්න.
Coming Soon!
හොයමු, හොයමු ගැඹුරටම!
මං හිතනවා ඔයාට දැන් මේ සෙත් පිරිත ගැනත් ප්‍රශ්ණ ඇති. ඒ නිසා, අපි පහළ තියෙන QnA එකෙන් බලමු මේ බලගතු පෞරාණික පිරිත ගැන වැඩි විස්තර.

