BuddhismVision

බවය උද්ධ කරන මාර්ගයේ ගමන් කරන්න

  • Home
  • About
  • බුදුදහම හා විද්‍යාව
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #1
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #2
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #3
  • දහම් Articles
  • සැමට සෙත් පිරිත්
    • අභිසම්භිධාන පිරිත
    • ජය පිරිත
  • අමතන්න
    • BV සිතියම
  • ► SUBSCRIBE
  • EnglishEnglish
Home » About Buddhism Vision

About Buddhism Vision

Share
Tweet
Pin
Share
Share
Share

🙏🙏 BuddhismVision.com වෙත සාදරයෙන් පිළිගන්නවා! 🙏🙏

BuddhismVision Logo

BuddhismVision.com — Buddhism Vision, BVision වගේම BV කියලත් හඳුන්වනවා — කියන්නේ බුද්ධාගම සහ බුද්ධ ධර්මය ගැන පුළුල් වගේම විදර්ශනාත්මකව ගවේෂණයක් සඳහාම වෙන්වුනු Online Platform එකක්. අපගේ පරමාර්ථය වන්නේ නවකයන්ට වගේම පළපුරුදු ගවේෂකයන්ට පැහැදිලි, ලේසියෙන් පිවිසිය හැකි සහ ආකර්ෂණීය අයුරින් බුද්ධ ධර්මයේ සත්‍යම හා නිවැරදිම ඉගැන්වීම්, පිළිවෙත් හා දර්ශනය ඉදිරිපත් කිරීමයි.

BuddhismVision හිදී, අපි විශ්වාස කරන්නේ බුදුදහම මගින් පුද්ගලයන්ට වගේම සමස්තයක් වශයෙන් මුළු සමාජයටම Positive බලපෑමක් ඇති කළහැකි ඉතා වටිනා මඟපෙන්වීමක් හා ප්‍රඥාවක් ලබාදෙන බවයි. අපි උත්සහා කරන්නේ ඔයා ලෝකයේ කොහේ හිටියත්, මොන ජාතියේ දේවල් කළත් ඔයාට නියම බුද්ධ ධර්මය ගැන හරියටම දැනගන්න, සාකච්ඡා කරන්න සහා ඔයා දැනටමත් දන්න ධර්ම කරුණු ගැන වැඩිදුරටත් තේරුම්ගන්න පුළුවන් අවකාශයක් නිර්මාණය කරන්නයි.

ඔයාට අපේ Blog එක හරහා බුද්ධ ධර්මය ගැන පුළුල් පරාසයක Articles කියවන්න හැකියාව ලැබෙනවා — බුදු දහමේ ඉතිහාසය, මූලික ඉගැන්වීම්, භාවනා කරන විදි, ආචාර ධර්ම, හා තවත් බොහෝ දේවල් ඇතුළුව. මේ ඔක්කොම Articles ගැඹුරින් අධ්‍යනය කරලා ඉතා සූක්ෂමව හොයලා බලලා පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් ආකාරයකට තමයි ලියලා තියෙන්නේ.

Thank you for visiting Buddhism Vision. අපි බලාපොරොත්තු වෙනවා අපේ මේ Platform එක ඔයාගේම බෞද්ධ මඟක ගමන් කරන්න අවශ්‍ය හොඳ පෙළඹවීමක්, දැනුමක් වගේම සහයෝගයක් ලබාදෙයි කියලා.

Share
Tweet
Pin
Share
Share
Share

බලගතු සෙත් පිරිත්

Piritha Chanting

ජය පිරිත

Piritha Chanting

Atavisi Piritha

Piritha Chanting

Bojjanga Piritha

Piritha Chanting

Nawagraha Shanthiya

Piritha Chanting

Mora Piritha

Piritha Chanting

Chanda Piritha

ජය පිරිත

ජය සෙත් පිරිත අතිශය බලගතු මහා ජය පිරිත පහළින් ශ්‍රවණය කරන්න.▶️ Play Button එක ඔබන්න. ඇස් දෙක වහන්න. පිරිතට අවධානය දෙන්න! 🙏 මේ වගේ බලගතු සෙත් පිරිත් අහන්න YT Channel එකට Subscribe කරන්න 🙏 Intro Coming Soon! උච්චාරණය A Quick … දිගටම කියවන්න!

Featured Video

ආර්ය භාවනාවට ප්‍රායෝගික උපදෙස්

BuddhismVision ගැන කෙටියෙන් …

BuddhismVision යනු බුදු රජාණන් වහන්සේ විසින් හෙළිදරව් කරන ලද ලෝක යථාර්ථයට මුහුණ දීමට කැමති ඕනෑම කෙනෙකුට සම්පතකි. එය නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට කැමති ඔබටයි. තවද එය ඔබගේ සියලු දැවෙන ප්‍රශ්න සඳහා පිළිතුරු සෙවීමට අවශ්‍ය ඔබ වෙනුවෙන්මයි.

Copyright © 2016–2026 · Buddhism Vision · All Rights Reserved · Terms · Privacy · Sitemap