ගිරිහඬු සෑය වඳින ගාථාව (ප්‍රථම කේශ ධාතු චෛත්‍යය) බුද්ධෝ තපස්සු සහ භල්ලික වානිජානං ද්රනං ලභිසමධු පිණ්ඩික ලාජ පුණ්ණං තේසං සුදින්න නිහිතං මුනි කේස ධාතුං වන්දාමි සුන්දර තරං ගිරිකණ්ඩි ථුපං ශ්‍රී ශාක්‍ය මුනීන්ද්ර ගෞතම බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතු ලත් තපස්සු භල්ලික වෙළෙඳ දෙබෑයන් විසින් ලංකාවේ ගිරිහඬු ප්‍රදේශයේ දාගැබක කේශ ධාතු කොටසක් … [Read More...]
අළුත්ම දහම් Articles
දවසේ ධර්මය
ජය ශ්‍රී මහා බෝ සමිඳුගේ වරුනා
කෙසේද මා එය කරන්නේ ? කෙසේද මා එය කරන්නේ? " රැළි නැඟුණ නළලත පිරිමදිමින් හෙතෙම සක්මනේ යෙදෙන්නේ ය. වෙනදා තේජෝබල පරාක්‍රමයෙන් පිරී ගිය ඒ වුවනතෙහි අද ඇත්තේ … [Read More...]
රුවන්වැලි මහසෑයේ කතාව
ප්‍රඥාවට බිඳක්

බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #3
ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පංචේන්ද්‍රියන්ට එහා ගිය ලෝකයක් ගැනත්, ඒවාට ගරහන්නේ නැතිව යහපත උදා කරගන්න විදිහත් භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව … [Read More...]
බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #2
මේ Series එකේ පළවෙනි ලිපියෙන්, විශේෂයෙන් ගති ආකර්ෂණය මූලික කරගෙන පෙන්වා දුන්නේ, ලෝක සම්මත විද්‍යාවේ අවිද්‍යාව සහ හේතූවාදී, භෞතිකවාදී, සමාජවාදී කියා … [Read More...]
බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #1
මේ ලිපිය ලියන්න මූලික හේතුව, අද පවතින ජෝතිෂය, වාස්තු විද්‍යාව ආදී ලෝකායත — ලෝකයේ ස්ථාන පිළිබඳ දැනීම හදන — විද්‍යාවන්ට තැනක් දෙන්න හෝ හේතුවාදීන් හෙවත් … [Read More...]
සසර දාහයට මෙත් සිසිල
සියලු සතුනට ආර්ය මෛත්‍රිය වඩන්නේ ඇයි? සුගතින් අතරින් කාම සුගතියක උපත ලබා සිටින අප සෑම මොහොතකම වෙහෙසෙන්නේ සැප සෙවීමටමයි. ඉගෙනීම, රැකියා කිරීම, ධනය … [Read More...]
සර්වඥතා සම්බුද්ධ ඤාණ වන්දනා
සොළොස මහා ඤාණ වන්දනා 1 . සො භගවා ඉතිපි පටිලාභ පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ, පටිලාභ පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ වත සො භගවා, තං භගවන්තං පටිලාභ පඤ්ඤාය ඤාණේන … [Read More...]

