BuddhismVision

Travel The Path of Lord Buddha

  • Home
  • About
  • Buddhism vs Science
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #1
    • බුද්ධාගම විද්‍යාවක්ද? පිරිත්, යන්ත්‍ර බොරුද? — Part #2
    • බුද්ධාගම විද්‍යාවක්ද? මැණික් ගල් හා පිරිත් නූල් පැළඳීම — Part #3
  • Dhamma Articles
    • Sinhala
    • English
  • Top Seth Pirith
    • Dasa Disa Piritha
    • Mora Piritha
    • Jalanandana Piritha
    • Angulimala Piritha
    • Dajagga Piritha
    • Chakka Piritha
    • Gini Piritha
    • Atavisi Piritha
    • Jaya Piritha
    • Kanda Piritha
    • Chanda Piritha
    • Sooriya Piritha
    • Wasi Piritha
    • Wattaka Piritha
  • Contact
    • Sitemap
  • ► SUBSCRIBE
  • EnglishEnglish
Home » Sinhala » නිවැරදි අරිය මෛත්‍රී භාවනාව

නිවැරදි අරිය මෛත්‍රී භාවනාව

August 29, 2019 Genji Leave a Comment

Share
Tweet
Pin
Share
Share
Share

නිවැරදි අරිය මෛත්‍රී භාවනාව

මමද සියළු ලෝක සත්වයෝ, මේ පැවැත්ම පිළිබඳව සංසාර දුක පිළිබඳව යථාවබෝධයක් ලබාගෙන සත්වයන් විඳවන දුක දැක සතර අපායෙන්ද මිදී නිදහස් වී නිවන කෙරෙහිම යොමු වුවෙක බවටම පත් වී සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා. . . !

මමද සියළු ලෝක සත්වයෝ, කාම රාග පටිඝ තුනී කර දාහයෙන්, අසහනයෙන් මිදී සකදාගාමී ඵලයෙන් නිරෝගී වෙත්වා. . . !

මමද සියළු ලෝක සත්වයෝ, කාම රාග පටිඝ සහමුලින්ම නැති කර පුර්ණ සමාධි සුවයක් ලබා අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා. . . !

මමද සියළු ලෝක සත්වයෝ, සියළු කෙලෙසුන්ගෙන් මිදී නිදහස් වී උතුම් අරහත් ඵලයෙන් දුකෙන් මිදෙත්වා. . . !
නිවන සුවයෙන් සුවපත් වෙත්වා. . .! ! !

ලොව්තුරා බුද්ධත්වයට පත් උතුමකුගෙන් හෝ බුදුන්වහන්සේගෙන් දහම අසා දැනගත් බුද්ධ ශ්‍රාවකයකුගෙන් හෝ එම ශ්‍රාවක පරපුරෙන් දහම අසා දැනගත් බුද්ධ ශ්‍රාවකයකු පමණක්ම දන්නා, සසර ණය ගනුදෙනුවෙන් මිදී ගමන අහවර කර අන්‍යයන්ටද සසරේදී කරන ලද හිංගි හිංසා අසාධාරණ ක්‍රියාවන්ගෙන් මිදී නිදහස් වීමටත්, තමා තුල පවතින කෙලෙසුන්ගෙන් මිදී උතුම් වු නිවන් මග අප්‍රමාදව පූර්ණය කර ගැනීමටත්, නියත වශයෙන්ම උපකාර වන “නිවැරදි අරිය මෛත්‍රී භාවනාව” නැවත ලෝකයට විවෘත කර දී ඇත.

Share
Tweet
Pin
Share
Share
Share

Sinhala

More Dhamma Articles

බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #3

ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පංචේන්ද්‍රියන්ට එහා ගිය ලෝකයක් ගැනත්, ඒවාට ගරහන්නේ නැතිව යහපත උදා … [Read More...]

සසර දාහයට මෙත් සිසිල

සියලු සතුනට ආර්ය මෛත්‍රිය වඩන්නේ ඇයි? සුගතින් අතරින් කාම සුගතියක උපත ලබා සිටින අප සෑම මොහොතකම … [Read More...]

අසිරිමත් සත්බුදු වන්දනාව

අසිරිමත් සත්බුදු වන්දනාව | Charming Sathbudu Wandanawa ගෞතම බුදු රජාණන් වහන්සේ නම්, මේ මුලු තුන්ලොව … [Read More...]

බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #1

මේ ලිපිය ලියන්න මූලික හේතුව, අද පවතින ජෝතිෂය, වාස්තු විද්‍යාව ආදී ලෝකායත — ලෝකයේ ස්ථාන පිළිබඳ දැනීම … [Read More...]

Jaya Sri Maha Bo Samindu’s Varuna

How do I do it? How do I do it?" He walks, stroking his wrinkled forehead. That forest, once filled … [Read More...]

Leave a ReplyCancel reply

Abisambidana Piritha

Abisambidana Seth Piritha Listen to the ultra powerful Abisambidana Piritha below. Press the ▶️ Play button. Close your eyes. Focus on the … Read More!

Featured Video

BuddhismVision At Glance …

BuddhismVision is a resource for anybody who’s willing to face the Reality of the World as revealed by Lord Buddha. It’s for you, who wants to attain Nirvana. And it’s for you, who wants to find answers for all your burning questions.

Copyright © 2016–2025 · Buddhism Vision · All Rights Reserved · Terms · Privacy · Sitemap