BuddhismVision

Travel The Path of Lord Buddha

  • Home
  • About
  • Buddhism vs Science
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #1
    • බුද්ධාගම විද්‍යාවක්ද? පිරිත්, යන්ත්‍ර බොරුද? — Part #2
    • බුද්ධාගම විද්‍යාවක්ද? මැණික් ගල් හා පිරිත් නූල් පැළඳීම — Part #3
  • Dhamma Articles
    • Sinhala
    • English
  • Top Seth Pirith
    • Dasa Disa Piritha
    • Mora Piritha
    • Jalanandana Piritha
    • Angulimala Piritha
    • Dajagga Piritha
    • Chakka Piritha
    • Gini Piritha
    • Atavisi Piritha
    • Jaya Piritha
    • Kanda Piritha
    • Chanda Piritha
    • Sooriya Piritha
    • Wasi Piritha
    • Wattaka Piritha
  • Contact
    • Sitemap
  • ► SUBSCRIBE
  • EnglishEnglish
Home » Namaskara Wewa Budu Ruwanata

Namaskara Wewa Budu Ruwanata

Share
Tweet
Pin
Share
Share
Share

Namaskara Wewa Budu Ruwanata | නමස්කාර වේවා බුදු රුවනට

නමස්කාර වේවා බුදු රුවනට සැමදා මම බුදු සරණ යමි
නමස්කාර වේවා දම් රුවනට සැමදා මම දම් සරණ යමි
නමස්කාර වේවා සඟ රුවනට සැමදා මම සඟ සරණ යමි
නමස්කාර වේවා තුනු රුවනට සැමදා මම තිසරණ සරණ යමි

යමෙක් ලොවේ සුවපත් වූවෝ නම් ඒ හැම බුදු හිමි සරණ ගියෝ
යමෙක් ලොවේ සුවපත් වූවෝ නම් ඒ හැම සදහම් සරණ ගියෝ
යමෙක් ලොවේ සුවපත් වූවෝ නම් ඒ හැම මහ සඟ සරණ ගියෝ
යමෙක් ලොවේ සුවපත් වූවෝ නම් ඒ හැම තිසරණ සරණ ගියෝ

Namaskaara weawaa budhu ruwanata samadhaa mama budhu sarana yami
Namaskaara weawaa dham ruwanata samadhaa mama dham sarana yami
Namaskaara weawaa sannga ruwanata samadhaa mama sannga sarana yami
Namaskaara weawaa thunu ruwanata samadhaa mama thisarana sarana yami

Yamek lowea suwapath vuuvoe nam ea hama budhu himi sarana giyoe
Yamek lowea suwapath vuuvoe nam ea hama sadhaham sarana giyoe
Yamek lowea suwapath vuuvoe nam ea hama maha sannga sarana giyoe
Yamek lowea suwapath vuuvoe nam ea hama thisarana sarana giyoe

Share
Tweet
Pin
Share
Share
Share

Abisambidana Piritha

Abisambidana Seth Piritha Listen to the ultra powerful Abisambidana Piritha below. Press the ▶️ Play button. Close your eyes. Focus on the … Read More!

Featured Video

BuddhismVision At Glance …

BuddhismVision is a resource for anybody who’s willing to face the Reality of the World as revealed by Lord Buddha. It’s for you, who wants to attain Nirvana. And it’s for you, who wants to find answers for all your burning questions.

Copyright © 2016–2025 · Buddhism Vision · All Rights Reserved · Terms · Privacy · Sitemap