BuddhismVision

Travel The Path of Lord Buddha

  • Home
  • About
  • Buddhism vs Science
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #1
    • බුද්ධාගම විද්‍යාවක්ද? පිරිත්, යන්ත්‍ර බොරුද? — Part #2
    • බුද්ධාගම විද්‍යාවක්ද? මැණික් ගල් හා පිරිත් නූල් පැළඳීම — Part #3
  • Dhamma Articles
  • Top Seth Pirith
    • Dasa Disa Piritha
    • Mora Piritha
    • Jalanandana Piritha
    • Angulimala Piritha
    • Dajagga Piritha
    • Chakka Piritha
    • Gini Piritha
    • Atavisi Piritha
    • Jaya Piritha
    • Kanda Piritha
    • Chanda Piritha
    • Sooriya Piritha
    • Wasi Piritha
    • Wattaka Piritha
  • Contact
    • Sitemap
  • ► SUBSCRIBE
  • EnglishEnglish
Home » Jayamangala Gatha

Jayamangala Gatha

Share
Tweet
Pin
Share
Share
Share

Jaya Mangala Gatha | ජයමංගල ගාථා

බාහුං සහස්ස මභිනිම් මිතසායුධං තං
ගිරිමේඛලං උදිතඝෝරස සේනමාරං
දානාදිධම්ම විධිනා ජිතවා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජයමංගලානි

මාරාතිරේක මභියුජ්ඣිත සබ්බරත්තිං
ඝෝරම්පනාලවක මක්ඛමථද්ධ යක්ඛං
ඛන්තිසුදන්ත විධිනා ජිතවා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජයමංගලානි

නාලාගිරිං ගජවරං අතිමත්තභූතං
දාවග්ගිචක්කමසනීව සුදාරුණං තං
මෙත්තම්බුසේක විධිනා ජිතවා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජයමංගලානි

උක්ඛිත්ත ඛග්ග මතිහත්ථ සුදාරුණං තං
ධාවං තියෝජන පථංගුලිමාලවං තං
ඉද්ධීභිසංඛතමනෝ ජිතවා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජයමංගලානි

කත්වාන කට්ඨමුදරං ඉව ගබ්භීනීයා
චිඤ්චාය දුට්ඨවචනං ජනකායමජ්ඣෙ
සන්තේන සෝම විධිනා ජිතවා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජයමංගලානි

සච්චං විභාය මතිසච්චක වාදකේතුං
වාදාභිරෝපිතමනං අතිඅන්ධභූතං
පඤ්ඤාපදීප ජලිතෝ ජිතවා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජයමංගලානි

නන්දෝප නන්දභුජගං විබුධං මහිද්ධිං
පුත්තේන ථෙරභුජගේන දමාපයන්තෝ
ඉද්ධුපදේස විධිනා ජිතවා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජයමංගලානි

දුග්ගාහ දිට්ඨි භුජගේන සුද්ට්ඨහත්ථං
බ්‍රහ්මං විසුද්ධි ජුතිමිද්ධි බකාභිධානං
ඤාණාගදේන විධිනා ජිතවා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජයමංගලානි

ඒතාපි බුද්ධ ජයමංගල අට්ඨගාථා
යෝ වාචකෝ දිනදිනේ සරතේ මතන්දි
හිත්වාන නේකවිවිධානි චුපද්දවානි
මොක්ඛං සුඛං අධිගමෙය්‍ය නරෝ සපඤ්ඤෝ

භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ

භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තේ

භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ

යන්දුන්නි මිත්තං අවමංගලඤ්ච
යෝ චාමනාපෝ සකුණස්ස සද්දෝ
පාපග්ගහෝ දුස්සුපිනං අකන්තං
බුද්ධානුභාවේන විනාසමෙන්තු

යන්දුන්නි මිත්තං අවමංගලඤ්ච
යෝ චාමනාපෝ සකුණස්ස සද්දෝ
පාපග්ගහෝ දුස්සුපිනං අකන්තං
ධම්මානුභාවේන විනාසමෙන්තු

යන්දුන්නි මිත්තං අවමංගලඤ්ච
යෝ චාමනාපෝ සකුණස්ස සද්දෝ
පාපග්ගහෝ දුස්සුපිනං අකන්තං
සංඝානුභාවේන විනාසමෙන්තු

සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානඤ්ච යං බලං
අරහන්තානඤ්ච තේජේන රක්ඛං බන්ධාමි සබ්බසෝ

Share
Tweet
Pin
Share
Share
Share

Powerful Seth Pirith

Piritha Chanting

Jaya Piritha

Piritha Chanting

Atavisi Piritha

Piritha Chanting

Bojjanga Piritha

Piritha Chanting

Nawagraha Shanthiya

Piritha Chanting

Mora Piritha

Piritha Chanting

Chanda Piritha

Abisambidana Piritha

Abisambidana Seth Piritha Listen to the ultra powerful Abisambidana Piritha below. Press the ▶️ Play button. Close your eyes. Focus on the chanting! 🙏 Please subscribe on YouTube for more Seth Pirith 🙏 Let's step into the realm of … Read More!

Featured Video

Practical Tips for Arya Meditation

BuddhismVision At Glance …

BuddhismVision is a resource for anybody who’s willing to face the Reality of the World as revealed by Lord Buddha. It’s for you, who wants to attain Nirvana. And it’s for you, who wants to find answers for all your burning questions.

Copyright © 2016–2026 · Buddhism Vision · All Rights Reserved · Terms · Privacy · Sitemap